Monthly Archives: March 2011

මට අද විශේෂ දවසක් ..

අද මගේ චූටි කෙල්ලගේ birth day එක… අදට අවුරුදු 2යි…. මේ කෙල්ල මට conceive උන දවසෙ ඉඳලා මගේ ජීවිතේ කොයි තරම් වෙනස් උනාද?…. මට අවුරුදු 2 කට පස්සෙ ආයිත් ජොබ් එකක් ලැබුනා.. ළමයි එක්ක වැඩකරනවා විතර තරම් දෙයක් මට තවත් නෑ … Continue reading

Posted in සිතුවිලි | 5 Comments

“කවදාහරි පිරිමියෙක්ගෙන් ගුටි කාලා තියනවාද?”

“කවදාහරි පිරිමියෙක්ගෙන් ගුටි කාලා තියනවාද?” මට අහන්න ඕන උත්තරේ “නෑ” කියන එක. තමන් ආදරය කරන කෙල්ලට අත දිග ඇරලා ගහන්න පිරිමියෙක් නියම  පිරිමියෙක්ද කියන එක අපි වෙනම කතා කරමු. මට කතා කරන්න ඕනෙ, ගුටියක් කෑවම හිතෙන දේවල් ගැන. හැම වෙලාවෙම … Continue reading

Posted in සිතුවිලි | 3 Comments

ආදරය…

කෙනෙක් ඇත්තටම ආදරේ කරන්නෙ කොහොමද කියලා මම දැන් දන්නවා. ඒකට ලඟ ඉන්න ඔනේ නෑ. හැමදාම කතා කරන්න, දකින්න ඔනේ නෑ. ඇත්ත ආදරේ ඇති වෙන්නෙ හිතේ. its a commitment. No matter with whom you go out with.. no matter what you … Continue reading

Posted in දුකට කියන කතා, සිතුවිලි | 4 Comments

මගේ Tattoo එක :)

මම නිදහස් කියල දැනුන දවසෙ මම කලේ tattoo එකක් කර ගත්ත එක… එදා මම nose stud එකකුත් දෑම්මා. ඒක වදයක් උනාම stud මම ගලවලා වීසිකරත් tattoo එකට මම හරි ආදරය කරා. it was the sign of my freedom. බෙල්ලෙ ගහපුනිසා පේන්නෙත් … Continue reading

Posted in Uncategorized | 8 Comments

මගේ අසරණ ආදරය….

උදේ පාන්දරම නහයෙන් ඇඬුවම online ආවා. දැක්කේ දවස් ගානකින්.. මේ කවුරුගැනද කතා කරන්නේ කියලා බලාවි. ඒක දිග කතාවක්.. මගෙන් කිසිම වැඩක් නෑ කියලා හිතුනු කාලයක් මටත් තිබුනා, ඒ කාලෙ මම ජීවත් උනේ පැටව් නිසා, කණ්නාඩියකින් මූණ බලන්නවත් හිතුනු නැති කාලයක් … Continue reading

Posted in Uncategorized | 4 Comments

me and my world of kids!

An idea planted long ago will grow up one day..that’s what I believed.. Me, a teacher… a very close friend to my students.. I rather call them my kids, as I love them as if they are of mine… 16 … Continue reading

Posted in Uncategorized | 2 Comments