මගේ අසරණ ආදරය….

උදේ පාන්දරම නහයෙන් ඇඬුවම online ආවා. දැක්කේ දවස් ගානකින්.. මේ කවුරුගැනද කතා කරන්නේ කියලා බලාවි. ඒක දිග කතාවක්..

මගෙන් කිසිම වැඩක් නෑ කියලා හිතුනු කාලයක් මටත් තිබුනා, ඒ කාලෙ මම ජීවත් උනේ පැටව් නිසා, කණ්නාඩියකින් මූණ බලන්නවත් හිතුනු නැති කාලයක් ඒ. මගේ ජීවිතේ වෙනස් කරේ එයා.

ටිකෙන් ටික.. මට ආදරය දැනෙන හැටියට ආදරය ගැන ආයිත් ඉගැන්නුවේ එයා. පිරිමියෙක් දිහා ආයිත් ආදරයකින් බලන්න පටන්ගත්තෙ එයා නිසා.

ඒත් එයා මට අයිති නෑ. කවදාවත් අයිති වෙන එකකුත් නෑ.

ඒ සේරම දැනගෙනත් මට අතහරින්නත් බැරි මගේ අසරණ ආදරය. ඔන්න දැන් ඔයාලත් දන්නවා.

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in Uncategorized. Bookmark the permalink.

4 Responses to මගේ අසරණ ආදරය….

  1. දිග කතාව කියන්න, අපි අහගෙන ඉන්නම්.

  2. Kasun Tharanga says:

    ඔන්න මමත් ආවා.,… ලියන එක හොද බෙහෙතක්ලුනේ……

    කියන්න කතාව අහන්න ගොඩක් අය ඉදිවී……

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s