මගේ Tattoo එක :)

මම නිදහස් කියල දැනුන දවසෙ මම කලේ tattoo එකක් කර ගත්ත එක… එදා මම nose stud එකකුත් දෑම්මා. ඒක වදයක් උනාම stud මම ගලවලා වීසිකරත් tattoo එකට මම හරි ආදරය කරා. it was the sign of my freedom. බෙල්ලෙ ගහපුනිසා පේන්නෙත් නෑ නෙ. 😀 .

පස්සෙ දවසක මට ඕන උනා scar එකක් වහගන්න අතේ. මගේ tattoo අර්ටිස්ට් කිව්වෙ හැමොටම පේන තැනක් නිසා ලස්සනට කරමු කියලා… එහෙමතමා සමනලයා මගෙ අතට ආවේ.

ඉතින් දැන් මම හරි decent, 😀  ඉස්කෝලෙ කැතටම සාරිය අදින්නෙ මම.. දිග fall එකක් දාලා. අත් දිගට ඇඳලා තමයි යන්නෙ.

මගේ ළමයි දැනගත්තම එයාලා ..  .. cool මිස් කෙනෙක් ….මිස් rox කියලා … කියලා මාර විදියට appreciate  කරනවා…..බස් වල යද්දි ගෑනු අයගෙ මූණු ඇද වෙනවා…….රෑ වෙලා යද්දි “මෙයා කව්ද” කියලා බලන්නෙ..බම්බලපිටියෙන් මෙහාට මාර සීන්.

ඇත්තටම tattoo එකක් තියන එක රස්තියාදු කමක්ද?

මමනම්  හිතන්නෙ කෙල්ලෙකුට ඒකට මාර ගටක් ඔනෙ කියලා. tattoo එක ගහන වෙලවට වඩා ඒකත් එක්ක ජීවත් වෙන්න.

ඒක තමන්ගෙ කැමැත්තනෙ.. හැම tattoo එකක් පස්සෙම හැගුනු කතාවක් තියනවා කියන්නෙ ඇත්ත…

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in Uncategorized. Bookmark the permalink.

8 Responses to මගේ Tattoo එක :)

  1. Kathandara says:

    අපෝ මං දැකල තියෙනවා තායිලන්තේ හාමුදුරුවරු ටැටූ කොටා ගෙන ඉන්නවා. සමහර විට ඒ ධම්මපදයේ ගාථා විය හැකියි!

    BTW, you are one of a kind!

  2. Buwa says:

    මගේ ලෝකය බ්ලොග් එක හරහායි මෙතෙනට ආවේ , ඔයා කියන එක ඇත්ත ලංකාවෙදි ටැටූ එකක් තියා ගන්න මාර ගටක් ඕනි තමයි , ඉස්සර කාලේ චණ්ඩි පහේ පොරවල් විතරක් ගහගෙන හිටපු පච්ච ගැණුන්ගේ ඇඟේ තියනව දකින්න ලංකාවේ සමාජය තාම සුදානම් නැ , ඒ පච්ච හා මේවා අතර වෙනස දකින්නත් මනස සූදානම් නැත්තේ ඒ ග්‍රාම්‍ය සංකල්ප නිසා

  3. rawana says:

    u r brave girl. good luck…

  4. apzi says:

    @ Buwa… හිතෙන්නෙ නැද්ද ලංකාවෙ ටැටූ ගහපු ගෑණු ‍රැඩිකල් වාදියි කියලා.. ඒකද පිරිමි ලං වෙන්න බය?

    @ rawana… thanks

  5. CeHWXgHwZ says:

    I want to post quick hello and want to say appriciate for this good article.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s