ආදරය…

කෙනෙක් ඇත්තටම ආදරේ කරන්නෙ කොහොමද කියලා මම දැන් දන්නවා. ඒකට ලඟ ඉන්න ඔනේ නෑ. හැමදාම කතා කරන්න, දකින්න ඔනේ නෑ. ඇත්ත ආදරේ ඇති වෙන්නෙ හිතේ.

its a commitment. No matter with whom you go out with.. no matter what you do with another man.. at the end you realize how much you love this person. ඒ හැමෝටම වඩා තමන් ආදරය කරන්නෙ, තමන්ට ඕනෙ කවුද කියලා අන්තිමට තේරෙනවා.

ඒත් ඒ ආදරය තමන්ගෙ විතරක් කරගන්න බැරි බව දන්න කොට….. දුක හිතෙන්නෙ එතකොට … දවස පුරාම හිනාවෙලා කෑගහලා අනුන්ගෙ හිත්වල සතුට ඇතිකරලා.. අනුන්ගෙ ජීවිත සතුටෙන් තියලා.. රෑ ජාමෙක නැගිටලා අඬන්නෙ එතකොට.

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in දුකට කියන කතා, සිතුවිලි. Bookmark the permalink.

4 Responses to ආදරය…

  1. Kasun Tharanga says:

    ඒකට ලඟ ඉන්න ඔනේ නෑ. හැමදාම කතා කරන්න, දකින්න ඔනේ නෑ. ඇත්ත ආදරේ ඇති වෙන්නෙ හිතේ.
    I realy appreciate with this part..thats true…. yes!!

    • apzi says:

      ඇත්ත ආදරේ අත්දැකපු කෙනෙක් වගේ ඔය…

      • Kasun Tharanga says:

        ඒකට අත්දැක්ක දෙයක් කිව්වොත් වැරදී මොකද …she didn’t understand this part thats the reson 😦

      • apzi says:

        hay.. ඔයා ඒ වගේ ආදරයක් අත්දැකලා ඇති කියලයි කිව්වෙ..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s