“කවදාහරි පිරිමියෙක්ගෙන් ගුටි කාලා තියනවාද?”

“කවදාහරි පිරිමියෙක්ගෙන් ගුටි කාලා තියනවාද?”

මට අහන්න ඕන උත්තරේ “නෑ” කියන එක.

තමන් ආදරය කරන කෙල්ලට අත දිග ඇරලා ගහන්න පිරිමියෙක් නියම  පිරිමියෙක්ද කියන එක අපි වෙනම කතා කරමු.

මට කතා කරන්න ඕනෙ, ගුටියක් කෑවම හිතෙන දේවල් ගැන.

හැම වෙලාවෙම “මම වැරදියි” කියලා හිතන එකක් නෑ නේද?

අපේ පොලීසිය, කාන්තා සන්විධාන මොනවා කිව්වත්.. ලන්කාවේ ගුට් කන ගෑනු කොච්චර ඇත්ද? තමන්ගෙ ළමයි වෙනුවෙන් ඉවසන අය, ලෝකෙට කියන්න බැරුව තනියම අඬන අය කොච්චර ඇත්ද? තමන්ගෙ පුතාගෙන් ගුටිකන ලේලිලා දිහා , අසල්වැසි ගෑනු අය දිහා නොදැක්ක ගානට ඉන්න ගෑනු අය කොච්චර ඇත්ද? මානසික පීඩනය දරාගන්න බැරුව මානසික රෝගීන් උන අය කොයිතරම් අපි අතර ඇතිද?

මම හිතන්නෙ ගෑනුකෙනෙකුට ශක්තිය තියෙන්න ඕනෙ, මේ වගේ තැනකින් කාගෙවත් උදව් නැතුව එලියට එන්න.  තමන්ට නඩුදාන්න, පොලීසිගානේ යන්න guts තියෙන්න ඔනේ. තව කාගෙ හරි ගොදුරක් නොවී ජීවිත් වෙන්න පුලුවන් වෙන්න ඕනෙ.එහෙම නේද?

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in සිතුවිලි. Bookmark the permalink.

3 Responses to “කවදාහරි පිරිමියෙක්ගෙන් ගුටි කාලා තියනවාද?”

  1. මම නන් ඔනි තරන් කොල්ලොන්ට ගහලා තියෙනවා රිදෙන්න 😛

  2. රංග says:

    මේ ගැන ලියනව නම් ලියන්න දේවල් කෝටියක් තියෙනව. ඒත් මගේ නමින් දාන්න බෑ.

    ඒත් කෙටියෙන් කියනව නම් ගෑනු කෙනෙක්ට අතක් උස්සනව කියන්නේ ඌ පිරිමියෙක් වෙන්න බෑ.

    • apzi says:

      රංග, කියන්න.. වෙන නමකින් හරි ලියන්න ….ඒ කෝටියක් දේවල් අහන්න… කියවලා ජීව්තේට දෙයක් එකතු කරගන්න කැමති අය ඕනතරම් ඇති…. 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s