මට අද විශේෂ දවසක් ..

අද මගේ චූටි කෙල්ලගේ birth day එක… අදට අවුරුදු 2යි….

මේ කෙල්ල මට conceive උන දවසෙ ඉඳලා මගේ ජීවිතේ කොයි තරම් වෙනස් උනාද?….

මට අවුරුදු 2 කට පස්සෙ ආයිත් ජොබ් එකක් ලැබුනා.. ළමයි එක්ක වැඩකරනවා විතර තරම් දෙයක් මට තවත් නෑ නෙ.  R ඒක දන්නේ නැති නිසා තමයි මම හම්බකරපු salary එකෙන් 1/3 ක ගානකට මට වැඩට යන්න දුන්නෙ… එතනත් තිබුනේ මම කිසි value එකක් නැති කෙනෙක් බව තහවුරු කරන ආශාව.. කොහොම උනත් මම ආයිත් 18 වයසට ගියා ඉස්කෝලෙදි. …එතකොට චුට්ටිට  සති 2යි…
වැඩට ගිහින් මාස 2යි.. R යනකොට.. මගේ family life එක ඉවරයි කියලා දෙනගත්තෙ නංගිගෙ wedding එකට දවස් 2-3 කට කලින්.. ඊට පස්සෙ ආවෙ අඬන, හිනාවෙන කාලෙ.. ඒ මොකද්ද කියලා හිතයි… හිටපු ගමන් අඬනවා, තනි උනා කියලා දැනගත්තම තියන බයට… හිනා වෙනවා තවත් ගුටිකන්න ඔනෙ නෑ නේද කියලා හිතනකොට… කොහොම හරි මගේ ඒ stage එක තිබුනේ සති 2-3යි……

චුට්ටි ගෙ conceive time එකේදි තමයි ආයිත් මට, මම හම්බ වුනේ.. අවුරුදු ගානක් තිස්සෙ හැංගිලා තියාගත්ත Apziව ටික ටික එලියට ආවෙ ඊට පස්සෙ…. මට ආස විදියට අඳින්න පලඳින්න, පොඩි උන්ව spoil කරන්න.. ට්‍රිප් යන්න.. කොටින්ම මූදු ‍රැළේ නාන්න පවා ලැබුනේ අවුරුදු 15කට විතර පස්සෙ …..

ඉතින් මට මගේ චුට්ටි හරිම special.. මගේ transition time එකේදි එයා මාත් එක්කම හිටපු නිසා…

කවදාවත් කෙල්ලෙක් , තමන්ව ඕනවට වඩා ආරක්ෂා කරන පිරිමියෙක්ව බඳින්න කලින් එක්කෝ ඒ මිනිහව counselling එක්ක යන්න ඔනෙ.. එහෙම නැත්තන් දෙපාරක් හිතන්න ඔනේ තමන් ආස කරන දේවල් වලින් අයින්වෙලා හැමදාම ඉන්න පුළුවන් ද කියලා…. මොකද තමන්ව ඒවගේ marriage එකක හිර උනාම.. ලේසියෙන් ගැලවෙන්න ඒ වගේ මිනිස්සු ඉඩ දෙන්නෙ නෑ.

Note: R කියන්නෙ මගේ ළමයිගෙ biological father.. 🙂

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in සිතුවිලි. Bookmark the permalink.

5 Responses to මට අද විශේෂ දවසක් ..

  1. Kasun Tharanga says:

    මම මේ බ්ලොග් එකට් අද තමා ආවේ…කොහොම හරි මම ඇත්තටම කැමතියි මේ සටහන් වල සමහර තැන් වලට…ඒක හින්ද මම ඒවත් එක්ක තමා Comments දාන්නේ…කමක් නෑ නේද අක්කා

    • apzi says:

      ලියන්න … comment කරන්න…. මට ආසයි ඔයාලා හිතන දේ දැනගන්න…

  2. Kasun Tharanga says:

    “කවදාවත් කෙල්ලෙක් , තමන්ව ඕනවට වඩා ආරක්ෂා කරන පිරිමියෙක්ව බඳින්න කලින් එක්කෝ ඒ මිනිහව counselling එක්ක යන්න ඔනෙ.. එහෙම නැත්තන් දෙපාරක් හිතන්න ඔනේ තමන් ආස කරන දේවල් වලින් අයින්වෙලා හැමදාම ඉන්න පුළුවන් ද කියලා….”

    ඒත් කෙල්ලන් කැමති මේ කතාවෙ අනික් පැත්තටයි

    • apzi says:

      කෙල්ලන්ට තේරෙන්නෙ කසාද බැඳලා කාලයක් ගියාටත් පස්සෙනේ… එතකොට ඉතින් පරක්කු වැඩ්යි නෙද?

  3. Pubudu Padmike says:

    දයාබර අප්zසි,
    බ්ලොග් සටහනකින් අපි බලාපොරොත්තු වෙන දෙ මොකද්ද කියන එක අහන්න මම කෑමති නෑ. ඒ උනත් ඔනෑම නිර්මානයක් තුල අඩන්ගුව අපේ ජීවිත අත්දෑකීම් කියන එක ගෝර්කිගෙන් පුශ්කින්ගෙන්ගෙන් අහුවත් කියන ඈත්ත තමයි ඔහු හෝ ඈයගේ ජීවිත අත්දෑකීම් වල සාරය කෘති වල අන්තර්ගතය යන්න. ගුරු රෑකියාව අප්zසිගෙ බ්ලොග් සටහන් වලට අවෙනික රටාවට එකතු වුනෙ එ නිසාවෙන්.
    නමුත් බ්ලොග් සටහනක් හෝ වෙනත් අපෙ ජීවිත කතාවකින් අපි අපේ සමාජයට දෙන පනිවිඩය කුමක්ද යන්න සෑලකිය යුතු කරුනක්.මේ කෝණයෙන් බලනකොට මගෙ හිත් ගත් අප්zසිගෙ බ්ලොග් සටහන් දෙකක් ගෑන මගේ අවදානය යොමු උනා.
    1. කවදාහරි පිරිමියෙකුගෙන් ගුටි කාල තියෙනවද? ඔලු දෙකේ මිනිහා……
    මෙ ලිපි තුල ලියවුනු විලaසය ගෑන මගේ වෑඩි කමත්තක් නෑතත් මේ අන්තර්ගතය තුල ඈති ස්වාදීන ගතියට සහ විප්ලවීය ගුනාන්ග වලට. කිසිම ජීවියෙක් අනෙකාට යටත් නොවිය යුතුය සහ කිසිම ජිවියෙකු විසින් අනෙකා යටත කර ගෑනිමට අයිතියක් නොමෑත යන සන්කල්පය. එවන් උ අදහසින් පිරි ඔබේ නිදහස් අදහස් බ්ලොග් සටහන් තුලින් එලි දෑකීම අන්තර්ජාලය හරහා සන්කීර්ණ ලෝකය තුල අතරමන්ව සිටි අයට යහපතක්ම කරනු ඈතයි සිතමි.

    ප්‍රබුද්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s