Trip එක

හෙට apzi trip එකක් යනවා.. හ්ම්ම්ම්ම්ම් වැරදුනා අද අද.. රෑටනේ බ්ලොග් එක ලියන්නෙ…

ඉතින් මෙ ට්‍රිප් එකේ තියනවා විශේෂයක්.. මොකද trip එකයන්නෙ ගෑණු ලමයි දෙන්නෙක් විතරක් නිසා.. back pack trip එකක් නිසා තවත් හොඳයි..උදේම නැගිට්ටා, බඩුටික දාගත්තා.. බස් එකේ නැග්ගා .. ගියා.. යන තැන තීරනය වෙන්නෙ මගදි.. අපි දෙන්නටම ඕනෙ වතුරෙ බැහැලා ඉන්න.. හොඳට කන්න.. ඒක නිසා ගොඩක් වෙලාවට මුහුද අද්දරට යාවි.  🙂

දැනට අවුරුදු 2 කට කලින්නම් මේවා හීන ගොඩාක් විතරයි.කොහේ ගියත් එලිමහනේ නෑම තහනම්… මට මතකයි trinco ගිහින් මට දවල් වරුවෙම මුහුදට බහින්න දුන්නෙ නෑ… මම, R බීලා නින්ද යනකල් ඉඳලා පාන්දර 1-2 අතරෙ වඩදිය නෑවා ..හොරෙන්.. ඒ තමයි මගේ ලස්සනම මතක සටහන.. හඳපානෙ කරක්වටට මුහුදෙ බැහැලා නාපු එක.. කවදාහරි ආයිත් කරන්න ඔනෙ … 🙂

තනිකඩ ජීවිතේ සැපයි කියලා හිතෙන්නෙ මේවගේ දවස් ජීවිතේට එකතු වෙන කොට… හැම මොහොතක්ම වැදගත්වේවි හෙට.. මොකද ඒ හැම මොහොතක්ම මගේ විතරක් නිසා..

ඉතින් ඉතින්.. ගිහින් ඇවිත් විස්තර කියන්නම්..

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in fun කතා. Bookmark the permalink.

2 Responses to Trip එක

  1. සෝරෝ says:

    පරිස්සමෙන් ගිහින් එන්න…

    ජය වේවා… !!

  2. Kasun Tharanga says:

    මෙන්න trip.. නියමයි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s