මගේ අලුත් අවුරුද්ද…..

අද 14.. අලුත් අවුරුද්ද දවස.. උදේම මට මතක් උනා Rව…. අපි එක ගෙදරක හිට්ය හැම අවුරුද්දෙම ලිප පත්තුකරේ එයා.. (මොකද මම ලිපක් සුරුවමට පත්තුකරන්න දන්නෙ නැති නිසා) මට ඒත් එක අවුරුදු දවසක්වත් මතක නෑ බැනුම් අහපුනැති.. අපි දෙන්නා එකිනෙකාට වඩා කොච්චර වෙනස්ද?… අපි සතුටින් හිටපු දවස් තිබුනා අතේ ඇඟිලිගානට.. ඒ හැම දවසක්ම මට අද උදේ මතක් උනා… තාම මම ඌට ආදරෙයිද??? ඇයි මතක් වෙනකොට ඇස්දෙක තෙත්වෙන්නෙ?…????? :සමහරවිට මම තනි වෙලා කියලා හදවතට දැනෙන්නෙ මේ දවස් වල නිසා වෙන්න ඇති…

ඉස්සර හැමදාම ගෙදර එනකල් බලාගෙන ඉන්නකොටවත් දැනුනෙ නැතිතරම් පාලුවක් දැන් දැනෙන්නෙ.. ටික දවසක් හරි ආදරයකට හිත පුරුදුවෙලා හිටපු නිසා වෙන්නැති… ඒ ආදරයත් මට අයිතිනැති බව දන්න නිසා වෙන්න ඇති….

මගෙන් යාළුවෙක් ඇහුවා ආයිත් අතීතයට යන්න පුළුවන්නම් වෙනස් කරගන්නෙ මොකද්ද කියලා.. මම ඒ ගැන තාම හිතනවා.. …….

අවුරුද්ද ආවා වගේම යාවි… මම වෙනදා වගේම හිත ඇතුලෙන් ඉකිගහගහ ලස්සනට හිනාවේවි… මම මගේ වටේ ඉන්න අයව සතුටෙන් තියාවි… මේ ජීවිතේ තියන බොරුව.. මවා පෑම දිගටම තියේවි…

කවදද ඇත්තටම මට අවුරුදු එන්නෙ??? ඒ දවස එනකල් මම බලාගෙන ඉන්නවා…

මේක කියවන හැමෝටම .. සුභ අලුත් අවුරුද්දක්….

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in දුකට කියන කතා. Bookmark the permalink.

One Response to මගේ අලුත් අවුරුද්ද…..

  1. / මේ ජීවිතේ තියන බොරුව.. මවා පෑම දිගටම තියේවි…/
    තෙරුනේ හුඟඅඅඅඅඅ කාලෙකට කලින්..
    හැම දේම මවා පැමක්…………
    පරන පෝස්ට් එකකට කොමෙන්ට් කලාට සොරි 😛

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s