කොල්ලෙන්ගෙ tricks…

අපි කියමු young & old කොල්ලො කියලා.. කෙල්ලෙක් එක්ක කතා කරන්න ඔනෙ උනාම, මොකද්ද ‍first approch එක? “මම ඔයාව කොහේදි හරි දැකලා තියනවා…” හරිම 3rd class නේද? ඇයි කියන්න බැරි, “hello!!! මම ඔයාව අඳුරගන්න කැමතියි කියලා?” 🙂

එක දවසක් bus එකේදි ලඟ වාඩිවෙලා හිටපු manට මට කතා කරන්න ඔනෙ වෙලා.. හැමොම කියන “උදාන වාක්‍යය” කිවුවා.. මම කිවුවා..”ලංකාවෙනේ ඉන්නෙ ..කොහෙදි හරි දැකලා ඇති” කියලා.. මිනිහා ඊටපස්සෙ ගොළු උනා..

ඔය විදියට කතාවට එන ගොඩක් පිරිමි එන්නෙ ඊට පස්සෙ මොකක් හරි වල් කමක් ඉක්මනටම කරගෙන මාරුවෙන්න කියලා තමයි ගෑනු අපි හිතන්නෙ.. sun glasses දාලා.. bus එකකට නගින්න.. කොච්චර ඕන උනත් පිරිමි කතාවට එන්නෙ නෑ..ඔයවගේ පිරිමින්ගෙන් බේරෙන විදිය මගෙන් ඇහුවොත් මම නම් කියන්නෙ “ගහන්න හොඳට පේන තැනකින් tattoo එකක්” කියලා මම රෑ 10ටත් නුගේගොඩින් busවලට නැගලා තියනවා.. බල බල හිටියට කතාවට එන්නෙ නෑ…සමහරවිට මේ මොකෙද්ද මේ කියලා හිතනවා ඇති….ඔය පිරිමි පරාණ ටික කියයි..කතා කරන්න හිතෙන තරම් අපි attractive නෑ කියලා.. හ හ හ හ 😀

ඊ ලඟට FB & skype.. ඉස්සෙල්ලාම request එකක් දාලා බලනවා.. accept කරොත් බැරිවෙලා හරි .. ඊට පස්සෙ chat sex වලට හරි.. phone sexවලට හරි ලැහැස්තියි කියලා.. ගොඩක් විසි ගනන් වල කොල්ලන්ට ඔය ලෙඩේ තියනවා මම දන්නවා.. FB ඉන්න ගෑනු ලමයෙක් තමන්ගෙ උඩුකය පින්තූරයක් දාලා.. profile එක public කරොත් ඉවරයි…

මේ පිරිමි මේ තරම් අසහනේකින් ඉන්නේ ඒ අයට තමන් ගැන ආත්ම විශ්වසයක් නැති හින්දා කියලා මට හිතෙනවා.. මම දන්න විදියට කෙල්ලො කැමතියි කෙලින් කතාකරන පිරිමින්ට.. තමන්ගෙ අදහස කෙලින්ම කියන.. ඒ වගේම ලැබෙන උත්තරේ කෙලින්ම බාරගන්න පුලුවන් කොල්ලන්ට.. මොකද සමහර අයට ‘කැමති නෑ” කියන්න බයයි නේ.. එක්කො බෙල්ලෙ වැලදාගනීවි නැත්නම් පස්සෙන් එන ඉස්කුරුප්පු ඇණයක් වේවි.. ඇත්නම් අපිට ජීවිතේ එපාවෙන විදියට මූණ එල්ලගෙන.. ‍රැවුල් වවාගෙන ඉඳීවි.. මේ ඔක්කොම tricks..

නියම පිරිමියෙක් කියන්නෙ අභියෝග බාර ගන්න පුලුවන්, කෙලින් කතා කරන්න පුලුවන්.. ගෑනුන්ට කරදරයක් වෙන්නෙ නැතුව ජීවත් වෙන්න පුලුවන් කෙනෙකුට… එහෙම අයට tricks ඕනෙ නෑ..

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in fun කතා. Bookmark the permalink.

8 Responses to කොල්ලෙන්ගෙ tricks…

  1. මසුරං වටින කතාව, සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබට

  2. Nalina de silva says:

    niyama kathawa!!! 😀

  3. Kasun Tharanga says:

    හ හා..කියල වැඩක් නෑ සහතික ඇත්ත………………….කොහොම උනත් කෙලින් කතාව වැදගත් කියල මමත් හිතනව
    සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කා…

    • apzi says:

      ඒක තමයි කසුන්.. 😀
      ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක්….

  4. kathandara says:

    ඇත්තටම සහහර වෙලාවට කොහෙදී හරි කලින් දැකල තියෙනව කියල හිතෙනව තමයි.
    නමුත් මං පිළිගන්නවා පික්-අප් ලයින්ස් ඊට වඩා ක්‍රියේටිව් විය යුතු බව.

  5. Haree says:

    මම ඔයාව කොහේදි හරි දැකලා තියනවා

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s