ඉගැන්නිල්ල….

අවුරුදු ගානක් ලොකු ළමයිට teach කරපු මාව අමාරුවේ දැම්මෙ, අලුත් ඉස්කෝලෙ කාලසටහන් හදන සර්…ඒ 4 පන්තියක් මට දීලා.. මට කවදාවත් පොඩි උන්ට තේරෙන විදියට උගන්නන්න බෑ.. ඒකහොඳටම දන්නෙ Bugz… 🙂

ඉතින් කොහොම හරි පන්තියට ගියා කියමුකෝ..ළමයි ටික විනාඩි 2-3කින් මාත් එක්ක හෝගාලාකතාව.. මගේ සාරියෙත් එල්ලිලා..මටත් මාර happy… පස්සෙයි දැනගත්තෙ මොකද කියලා.. .ඒ පන්තිවලට යන teachersලා හිනාවෙන්නෙ නැතිලු.. ඒකටත් එක්ක මගේ ඉතින් හැමවෙලාවෙම සිග්නල් add එකනේ 🙂

දවසක් උන්ට මම internet concept උගන්නනවා..   කොල්ලො කෙල්ලො ටික කටවල් ඇරගෙන බලා ගෙන ඉන්නවා.. බලනකොට දන්නෙම නැතුව මම උගන්නගෙන යන්නෙ OLවලට තියන server conceptඑකක්… ඉතින් පොතක් පෙරලලා යන්තම් බේරුනා.. තව දවසක් net surf කරන්න උගන්නද්දි.. images and videos බලන කොට මම කිව්වා ghost කියලා ගහලා search කරන්න කියලා.. පහුවදා ඉඳලා මාර complains.. පොඩි උන් එලියටවත් බහින්න බයයිලු හොල්මන් ඉන්නවා කියලා…:D

තව දවසක් පොඩි එකෙක් කියනවා.. වැරදි පොතක් ගේනල්ලා තියන්නෙ හරි පොත ගේන්නද කියලා… මම හා කියලා චුට්ටකින් ඒ පොඩි එකාම අහනවා “මිස් මගේ text bookඑක නෑ … අරගෙන එන්නද කියලා..” ඉතින් අසූහාරදාහට තදවෙලා මමත් ඇහුවා ඇයි එක පාරකට ගේන්න බැරිද කියලා.. බලනකොට ඒ දෙන්නා twinsලා ඒමදිවට දෙන්නම විශේෂ අවශ්‍යතා තියන ලමයි.. මම දන්නෙ කොහොමද… නඩු ගොඩයි ඉතින්… ඒ මදිවට නවත්ත ගන්න බැරි තරමට යන හිනාව… 🙂

හොඳම දවස.. parents meeting තියනකොට… ළමයිව ඇදගෙන ඉස්සෙල්ලාම දුවගෙන එන්නෙ තාත්තලා..”මිස් ගැනම තමා බබා ගෙදර ගිය වෙලේ ඉඳලා කියන්නෙ.. මමත් හරි ආසාවෙන් හිටියෙ මිස්ව බලන්න.. ඉතින් මිස් බබාට තව උදව් කරන්නෙ කොහොමද… “යන්නෙම නෑ.. අධ්ක උනන්දුව බබාට computer උගන්නන්න… 😀

ඔය ළමයි අතරෙ.. මට ආදරේම පොඩි එකා, විශේෂ අවශ්‍යතා තියන ලමයෙක්, හැමදාම පින්තූරයක් ඇඳලා හරි මුල මැද අග නැති කතාවක් කියලා හරි යනවාමයි..

අන්තිමට මම වදයක් කියලා ගත්ත පන්තිය මගේ ආසම පන්තිය උනේ ඔහොමයි

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in teaching. Bookmark the permalink.

7 Responses to ඉගැන්නිල්ල….

  1. Always kids loves to have some one with them that whom can really understand them and that whom can really appreciate them in there activities and that whom can encourage them…. Well its very simply if am say something while we with kids we have to be a kid if not we are not able to understand there minds. Mostly the kids loves some one listen them what they says and likes some one when they were do some activity be with them to guides them. Some kids tries with stories, some try with some activity, some try with some games and some try with some questions to check the person with them is really suits for them. Anyway as a master or as a elder that we should balanced our selves to guide them any trade to follow by them or study by them. If we always like a kid as they are its impossible cos they will never accept yours rules and regulations. When some one become there personal hero well always they will be talk about them every where like a daily paper. Anyway you are doing a great job keep it up…

  2. nuwan srimal says:

    first time visit to this blog..and its awesome..

  3. mano says:

    Good that you didn’t mention who the real culprit who asked you to teach for grade 4s. Invain you took upper classes this year

  4. kathandara says:

    //ළමයිව ඇදගෙන ඉස්සෙල්ලාම දුවගෙන එන්නෙ තාත්තලා..

    Watch out Apzi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s