ශානි…

මල්ලි: අම්මි .. මම ශානිව marry කරන්නද?… කවදාහරි???

අම්මි: කමක් නෑ පුතා.. ඒත් marry  කරන්න කලින්, හොඳට ඉගෙනගෙන.. හොඳ රස්සාවක් කරන්න ඕන නේද? ගෑනු ළමයි හරි expensiveනේ.. ඔයාට හොඳට සල්ලි තියෙන්න ඕන marry  කරන්න කලින්..

මල්ලි: ඉතින් මට සල්ලි නැති උනොත් අම්මිට වගේ.. ශානි මගේ wife වෙන එකක් නැද්ද?

අම්මි: හ්ම්ම්ම්ම්ම්.. සමහරවිට..

මල්ලි: ඉතින් මට තව ගොඩක් කල් ඉගෙන ගන්න වෙනවානේ..(කල්පනා කරයි)

අක්කි: ඒකනේ මම ඔයාට කිව්වෙ alpabet එකයි numbers නුයි පාඩම් කරන්න කියලා…

මල්ලි: අක්කි මේ.. දැන් මම ඉගෙනගත්තා කියමුකෝ.. සල්ලි ගොඩක් හෙව්වා කියමුකෝ.. ශානිගෙ තාත්තා දන්නෙ කොහොමද මගේ ගැන?

අක්කි: හරි හරි.. අපි පත්තරේ දාමු..” සවී දැන් හොඳ job එකක් කරනවා.. සල්ලි ගොඩක් තියනවා” කියලා..photo එකක් එක්ක..

මල්ලි:(හිනාවෙමින්) එතකොට ශානිගේ තාත්තා මට කතා කරලා කියයි ..now you can marry shani”  කියලා…

අක්කි: හ්ම්ම්ම්.. දැන් පාඩම් කරනවාද?

අක්කිට අවුරුදු 6දීත්… මල්ලිට අවුරුදු 5 දීත් ය…

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in fun කතා. Bookmark the permalink.

5 Responses to ශානි…

  1. Kasun Tharanga says:

    කොච්චර ඉගෙන ගත්තත් ගොඩක් සල්ලි තිබ්බත් නියම ජීවිතය විදින්න ඔය දෙකටම වඩා සබන්ධතාවයකට වැදගත් අවබෝධයයි,විස්වාසයයි කියල තමා මට හිතී ඇත්තේ…මම වැරදිද මන්දා….

    • apzi says:

      මලේ… අවුරුදු 5ක පැටියෙකුට මම කොහොමද ඔච්චර බරපතල දේවල් කියන්නෙ?
      කොහොම හරි ශානිගෙ පිහිටෙන් දැන් මගේ කොල්ලා ඉගෙන ගන්න තියන උනන්දුවනම් වැඩියි….

      • Kasun Tharanga says:

        ඔහ්!!! ඒකනම් ඇත්ත තමා..

        කොහොම හරි කොල්ල හොදට ඉගෙන ගන්නවනම් ඉතින් එච්චරයි…..:)))

  2. අෆ්ෆේ දැන් ඉන්න පොඩි අයට හිතෙන දේවල් 🙂 හොඳා හොඳා

  3. හික්z.. ලොල්ය…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s