උපන්දිනය…

කෙනෙකුට අවුරුද්දකට සැරයක් එන වැදගත්ම දවස විදියට මම කියන්නම්…  මම දන්න තරමට පිරිමින්ට වඩා ගැහැණු මේ දවස ගැන හිතනවා. ගැහැනියෙක් තමන්ට හැමදාම ආකර්ශනය කරලා තියාගන්න එක විදියක් තමයි, reminder  එකක් දාලා හරි එයාගෙ උපන්දිනය මතක තියා ගන්න එක.

හැබැයි ඉතින් “මතක නැද්ද? මගේ birthday එක අද” කියනකල්ම හිටියා කියන්නෙ I m disappointed at you කියලා කියන ගමන්මයි…ඔතන තමයි ගොඩක් පිරිමි අනාගන්න තැන. ( උපන්දිනේ විතරක් නෙවී ඉතින් හැම විශේෂ දවසකටම මේක apply වෙනවා…)

ඊලඟ ප්‍රශ්නෙ “මොනවද අරගෙන දෙන්නෙ?” කියන එක..

වැදගත්ම දේ card එක. හොඳ verse එකක් print කරපු card එකක්..

ඊ ලඟට gift එක.. මම අදහස් කීපයක් කියන්නම් ගෑනු ළමයෙකුට gift එකක් ගන්න උදව්වෙන.. කොල්ලෙකුටනම් ඉතින් card  එකක් විතර ගොඩක් වෙලාවට ඇති.. 😀

ගන්න තෑග්ග ගෑනු ළමයෙකුට ගැලපෙන හා වැදගත් තෑග්ගක් වීම..( dog tags ගැන හෙම හිතන්නවත් එපා ;D )

සමහරු ගෙදරට අවශ්‍ය දෙයක් අරගෙන දෙනවා.. ඒත් මේ එයාගෙ විශේෂම දවස.. අරන් දෙනදෙය එයාට විතරක් පාවිච්චි කරන්න පුලුවන් දෙයක් වෙන්නම ඕන. මේ husbandsලා කරන common mistake එකක්… blender එකක් අරන්දීලා happy birthday කියලා.. මූණදිහා හොඳට බලාගෙන ඉන්න.. :ඪ් ..මොකද වෙන්නෙ කියලා හොඳටම පෙනෙයි එතකොට…

Tickets හරි passes හරි දෙනවානම් 2ක් දෙන්න.. මොකද තනියම යන්න girlsලා කැමති නැති නිසා.. (මට මේ වැඩේ හරියට වෙලා තියනවා)

ඊ ළඟට perfume .. මම නම් කියන්නෙ තමන් දන්නෙ නැත්නම් girl පාවිච්චි කරන perfume එක මොකද්ද කියලා නොගෙන ඉන්නවානම් හොඳයි..මොකද සමහර perfumes තියනවා නහය ලඟට ගන්න බැරි  🙂

අනිත් එක ඇඳුම්.. දන්නවානේ ගෑනු ළමයිව සතු‍ටු වෙන ඇඳුමක් ගන්න එක කොච්චර අමාරුද කියලා..( මගේ ලඟ සාරි ගොඩක් තියනවා මේ වගේ.. කාටවත් දෙන්නවත් හිතෙන්නෙ නැත් තරමටම ලස්සනයි :).. ) ඇඳුමක් දෙන්නම ඕනෙ නම් gift voucher එකක් දෙන්න. …

කෙල්ලෙක්ව තරහා කරගන්න ඕනෙනම් gift  එකක් දීලා.. Anti-wrinkle cream එකක්, breast enlargement cream එකක් හරි stretch mark remover එකක් හරි දෙන්න .. පහුවදා ඉඳලා මූණ බලන එකක් නෑ..

දැන් හිතයි apziට මොකද්ද මේ උපන් දින තෑගි ගැන ලියන්න හිතුනේ කියලා.. හ්ම්ම්ම් .. ඉන්න යාළුවෝ ටිකත් මේ සති අන්තෙදි තරහා කරගන්න ඔනේ නැති නිසා.. 😀 😀 😀

Advertisements

About apzi

An idiot!! fun! stupid! weird! rocking! awesome! n 18 for decades!!!
This entry was posted in fun කතා. Bookmark the permalink.

8 Responses to උපන්දිනය…

  1. Udara says:

    නියමයි ….සෑහෙන්න වෑදගත් ලිපියක් (අපි වගේ අයට ) අක්කේ සාමානයෙන් girl කෙනෙක් birthday එකේදි surprise කරන්න හොද විදි ටිකකුත් ලියන්නකෝ…….

  2. Udara says:

    ආ….. වෑදගත් දේ අමතක වුනා….. හෙට අනිද්දා තව අවුරුද්දකින් වයසට යන ඔයාට සුබම සුබ උපන් දිනයක් වේවා……..!

  3. chamilawara. says:

    B’day eka amathaka wena eka hondai me okkoma conditions baladdi……..
    hok hok hok……. 😀

  4. Haree says:

    ඉස්සරහට වැදගත්වෙයි…තන්කූ..

  5. අහ් අහ් එ කියන්නේ උපන්දිනේ ලගයි කියන එකනේ.. හැබැටම කවද්ද? කොහොමහරි කමක් නැ සුබ උපන්දිනයක් වෙවා.

    ╔══╗ ♥ ♫ ♥
    ║██║ ♫ ♥ ♫ ❤
    ║(O)║(•̪●)
    ╚══╝

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s