Monthly Archives: May 2011

මාව මතක තියාගන්න…

පහු උන සති කීපයෙම හිටියෙ පුදුම වැඩ ගොඩක.. පොඩි උන්ටික exams වලට ගියා.. එයාලට වඩා බයවෙන්නෙ මම.. අවුරුදු 16ක් උගන්නලත් තාමත් exams කියන්නෙ හරිම stress full කාලයක්,, සමහරවිට ඒ ළමයින්ගෙ හිත් සැලෙන හැටි, බලාපොරොත්තු වෙනදට වැඩිය මට දැනෙන නිසා වෙන්න … Continue reading

Posted in සිතුවිලි | 3 Comments

:)

කතා 2 ක් ලිව්වා.. ලියපු වේගේ වැඩිද මංදා.. තව කතා ගොඩක් හිතේ තියනවා.. ලියන්නම් හෙමින්.. http://oyayimamayi.blogspot.com වල comment කරපු අයට ගොඩක්ම thanks.. කියවපු අයටත්… මේ අතරෙ “වල් පල්”  ලියන්න එපා කියලා බැනපු අයත් හිටියා.. 😀 ගල් වගේම මල් සතුටින් බාර ගත්තා ඔන්න….

Posted in Uncategorized | Leave a comment

සාධාරනය….

ඔන්න මේ week end එකෙත් කථාවක් ලිව්වා.. කියවන්න http://oyayimamayi.blogspot.com/2011/05/blog-post_21.html මේ සේරම ලංකාවෙ කවුරුහරි පුද්ගලයෙක් ඇත්තටම අත් විඳපු අත්දැකීම්.. කරුණාකරලා මෙ කාගෙ කථාවද කියලා හොය හොය ඉන්නෙ නැතුව කථාවක් විදියට කියවන්න..ජීවිතේට අළුත් අත්දැකීමක් එකතුකරගන්න පුළුවන් වෙයි.. ඉඳලා හිටලා comment එකකුත් දාන්න.. … Continue reading

Posted in Uncategorized | 1 Comment

ඉස්කෝලේ පළවෙනිදා…..

අද ඉස්කෝලෙ පටන් ගත්ත දවස.. ඉස්කෝලෙට අලුතින් පත් වුන විනය භාර ගුරුතුමාට ලකුණු දාගන්න ඕනවෙලා.. පලවෙනි දවසෙම ගුරුවරු කීප දෙනෙක් ළමයින්ව check කරනවා ගේට්ට්‍ටුව ලඟදි.. මේ වෙච්ච සිද්ධි කීපයක්… *** “මම උදේම නැගිටලා, නාලාහෙම අලුත් shirt  එකත් දාගෙන, scent නාලා … Continue reading

Posted in teaching | 4 Comments