Category Archives: දුකට කියන කතා

මගේ අලුත් අවුරුද්ද…..

අද 14.. අලුත් අවුරුද්ද දවස.. උදේම මට මතක් උනා Rව…. අපි එක ගෙදරක හිට්ය හැම අවුරුද්දෙම ලිප පත්තුකරේ එයා.. (මොකද මම ලිපක් සුරුවමට පත්තුකරන්න දන්නෙ නැති නිසා) මට ඒත් එක අවුරුදු දවසක්වත් මතක නෑ බැනුම් අහපුනැති.. අපි දෙන්නා එකිනෙකාට වඩා … Continue reading

Posted in දුකට කියන කතා | 1 Comment

ආදරය…

කෙනෙක් ඇත්තටම ආදරේ කරන්නෙ කොහොමද කියලා මම දැන් දන්නවා. ඒකට ලඟ ඉන්න ඔනේ නෑ. හැමදාම කතා කරන්න, දකින්න ඔනේ නෑ. ඇත්ත ආදරේ ඇති වෙන්නෙ හිතේ. its a commitment. No matter with whom you go out with.. no matter what you … Continue reading

Posted in දුකට කියන කතා, සිතුවිලි | 4 Comments