Category Archives: සිතුවිලි

යාළුවෝ…

යාළුවෝ කියන්නෙ කවුද? හැමදාම කතා කරන.. හම්බවෙන.. එක කෑම එක බෙදාගෙන කන…ගෙදර ගියාමත් phone එකෙන් වරු ගනන් කතා කරන.. එකට ගමන් බිමන් යන අයද? පොඩ්ඩ වැරදුනත් හීපාරවල් වගේ වචන වලින් දමාගහලා .. “මගේ හිත දැන් පිරිසිදුයි” කියලා මොකුත් උනේ නෑ … Continue reading

Posted in සිතුවිලි | 2 Comments

මාව මතක තියාගන්න…

පහු උන සති කීපයෙම හිටියෙ පුදුම වැඩ ගොඩක.. පොඩි උන්ටික exams වලට ගියා.. එයාලට වඩා බයවෙන්නෙ මම.. අවුරුදු 16ක් උගන්නලත් තාමත් exams කියන්නෙ හරිම stress full කාලයක්,, සමහරවිට ඒ ළමයින්ගෙ හිත් සැලෙන හැටි, බලාපොරොත්තු වෙනදට වැඩිය මට දැනෙන නිසා වෙන්න … Continue reading

Posted in සිතුවිලි | 3 Comments

වැඩියෙන්ම අඬන්නෙ.. වැඩියෙන්ම හිනාවෙන අයලු..

වැඩියෙන්ම හිත රිදෙන්නෙ ඇයි… වැඩියෙන්ම අඬන්නෙ.. වැඩියෙන්ම හිනාවෙන අයලු.. වැඩියෙන්ම දුක්විඳින අය තමන් වටේ ඉන්න අය සතුටින් තියන්න හැමදේම කරනවලු… කොච්චර ඇත්තක් තියනවද මේ කියමන් 2ට? කොච්චර උඩ පැන්නත් යථාර්තයට මුහුණදෙන්න පුලුවන් කියලා.. කොච්චර කිව්වත් වෙන දේවල් වලට හිත රිදෙන්නෙ … Continue reading

Posted in සිතුවිලි | 4 Comments

…..

මාසේ පඩිය අතට ගත්ත දා….

Posted in සිතුවිලි | 4 Comments

මගේ සිහිනය…

එක සැරයක් මට මතකයි එයා කියනවා.. “මගේ ඇඟ එක්තරා විදියක මතකසටහන් පොතක්.. නාවිකයන් හැම පච්චයකින්ම කථාවක් කියනවා වගේ මගේ ජීවිත මතක සටහන් තියා ගත්තෙ ඇඟේ..ඒ සටහන පිහියකින් මමම කරගත්ත එකක් හරි වෘතිමය නිර්මාණ ශිල්පියෙක්ගෙන් හරි වෙන්න පුලුවන්…” කවුද මේ??? apziගෙ හිතේ වැඩිම … Continue reading

Posted in සිතුවිලි | 3 Comments

කෙල්ලන්ට ඕනේ මොනවාද????

මට request එකක් ආවා කෙල්ලො කොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා කියන්න කියලා.. ඒ කියන්නෙ relationship  එකකදි… 1. වෙලාව – කෙල්ලො හැම වෙලාවෙම තමන් තම්යි කොල්ලාගෙ ජීවිතේ වැදගත්ම දේ කියලා දැනෙනවාට.. පොඩ්ඩක් යාළුවො එක්ක ‍රැ‍ඳෙන කාලෙ සීමා කරලා ඉන්න පුලුවන් නම් කෙල්ලත් … Continue reading

Posted in සිතුවිලි | 6 Comments

කො‍ටු පැනිල්ල

මට හිතට ආපු දෙයක් ඒ විදියටම කතාකරන්න පුලුවන් එකම තැන මේ.. හ්ම්ම්ම් නිදහස් අඩවිය..ඉතින් මාව judge කරන්නෙ නැතුව මේ ලියන එක ගැන comment කරයි කියලා මම හිතනවා… “කො‍ටු පැනිල්ල”… මොකද්ද කියලා දන්නවනේ… ඇත්තටම ඇයි මේ තරම් “කො‍ටු පනින්නෙ? තමන් ගොඩක් … Continue reading

Posted in සිතුවිලි | 13 Comments