Category Archives: fun කතා

උපන්දිනය…

කෙනෙකුට අවුරුද්දකට සැරයක් එන වැදගත්ම දවස විදියට මම කියන්නම්…  මම දන්න තරමට පිරිමින්ට වඩා ගැහැණු මේ දවස ගැන හිතනවා. ගැහැනියෙක් තමන්ට හැමදාම ආකර්ශනය කරලා තියාගන්න එක විදියක් තමයි, reminder  එකක් දාලා හරි එයාගෙ උපන්දිනය මතක තියා ගන්න එක. හැබැයි ඉතින් … Continue reading

Posted in fun කතා | 8 Comments

ශානි…

මල්ලි: අම්මි .. මම ශානිව marry කරන්නද?… කවදාහරි??? අම්මි: කමක් නෑ පුතා.. ඒත් marry  කරන්න කලින්, හොඳට ඉගෙනගෙන.. හොඳ රස්සාවක් කරන්න ඕන නේද? ගෑනු ළමයි හරි expensiveනේ.. ඔයාට හොඳට සල්ලි තියෙන්න ඕන marry  කරන්න කලින්.. මල්ලි: ඉතින් මට සල්ලි නැති … Continue reading

Posted in fun කතා | 5 Comments

කොල්ලෙන්ගෙ tricks…

අපි කියමු young & old කොල්ලො කියලා.. කෙල්ලෙක් එක්ක කතා කරන්න ඔනෙ උනාම, මොකද්ද ‍first approch එක? “මම ඔයාව කොහේදි හරි දැකලා තියනවා…” හරිම 3rd class නේද? ඇයි කියන්න බැරි, “hello!!! මම ඔයාව අඳුරගන්න කැමතියි කියලා?” 🙂 එක දවසක් bus එකේදි … Continue reading

Posted in fun කතා | 8 Comments

ලව් ලෙට්ර්ස්

පොත් ගොඩේ තිබිලා පරණ නවකතාවක් හම්බවෙලා… ඒවගේ කතා වලට පිස්සුවැටිලා හිටපු කාලෙ මතක් උනා..ඉස්කොලේ යන කාලේ බොලඳ විදියට ආදරය කරපු හැටි මතක් උනා.. අපිට email..facebook..chat…SMS තිබුනෙ නෑනෙ.. තිබුන එකම විදිය ගෙදරට හොරෙන් මුණගැහෙන එක හරි, love letters ලියන එක හරි … Continue reading

Posted in fun කතා | 11 Comments

Trip එක

හෙට apzi trip එකක් යනවා.. හ්ම්ම්ම්ම්ම් වැරදුනා අද අද.. රෑටනේ බ්ලොග් එක ලියන්නෙ… ඉතින් මෙ ට්‍රිප් එකේ තියනවා විශේෂයක්.. මොකද trip එකයන්නෙ ගෑණු ලමයි දෙන්නෙක් විතරක් නිසා.. back pack trip එකක් නිසා තවත් හොඳයි..උදේම නැගිට්ටා, බඩුටික දාගත්තා.. බස් එකේ නැග්ගා .. … Continue reading

Posted in fun කතා | 2 Comments