Category Archives: Uncategorized

Ghost Writing…

GOT STUCK WITH YOUR ASSIGNMENTS??? THINK YOU COULD USE MORE HELP??? Assistance provided in assignments and dissertations in Business management, marketing, HR degrees,diplomas and MBA write with details to me..  g_writer_a@yahoo.com     Advertisements

Posted in Uncategorized | 2 Comments

සිතුවිල්ලක්…..

මහ පාරවල් දිගේ තනියම රෑ වෙලා ගෙදර එද්දි…අනෝරා වැහි  වැටෙන හැන්දෑවල දරුවො මට ගුලිවෙලා ඉන්දෙදි..මට ඔයාව මතක් උනා..පරණ පින්තූර හොයාගෙන ගියා මූණ මතක තිබුන නැති නිසා. ඔයා කොච්චර ලස්සනට හිටියද? ඔය උරහිසේ ඔළුව ඔබාගෙන මම කොච්චර දවස් හිත රවටගෙන ඇත්ද? ඒත් මට … Continue reading

Posted in Uncategorized | Leave a comment

:)

කතා 2 ක් ලිව්වා.. ලියපු වේගේ වැඩිද මංදා.. තව කතා ගොඩක් හිතේ තියනවා.. ලියන්නම් හෙමින්.. http://oyayimamayi.blogspot.com වල comment කරපු අයට ගොඩක්ම thanks.. කියවපු අයටත්… මේ අතරෙ “වල් පල්”  ලියන්න එපා කියලා බැනපු අයත් හිටියා.. 😀 ගල් වගේම මල් සතුටින් බාර ගත්තා ඔන්න….

Posted in Uncategorized | Leave a comment

සාධාරනය….

ඔන්න මේ week end එකෙත් කථාවක් ලිව්වා.. කියවන්න http://oyayimamayi.blogspot.com/2011/05/blog-post_21.html මේ සේරම ලංකාවෙ කවුරුහරි පුද්ගලයෙක් ඇත්තටම අත් විඳපු අත්දැකීම්.. කරුණාකරලා මෙ කාගෙ කථාවද කියලා හොය හොය ඉන්නෙ නැතුව කථාවක් විදියට කියවන්න..ජීවිතේට අළුත් අත්දැකීමක් එකතුකරගන්න පුළුවන් වෙයි.. ඉඳලා හිටලා comment එකකුත් දාන්න.. … Continue reading

Posted in Uncategorized | 1 Comment

මගේ Tattoo එක :)

මම නිදහස් කියල දැනුන දවසෙ මම කලේ tattoo එකක් කර ගත්ත එක… එදා මම nose stud එකකුත් දෑම්මා. ඒක වදයක් උනාම stud මම ගලවලා වීසිකරත් tattoo එකට මම හරි ආදරය කරා. it was the sign of my freedom. බෙල්ලෙ ගහපුනිසා පේන්නෙත් … Continue reading

Posted in Uncategorized | 8 Comments

මගේ අසරණ ආදරය….

උදේ පාන්දරම නහයෙන් ඇඬුවම online ආවා. දැක්කේ දවස් ගානකින්.. මේ කවුරුගැනද කතා කරන්නේ කියලා බලාවි. ඒක දිග කතාවක්.. මගෙන් කිසිම වැඩක් නෑ කියලා හිතුනු කාලයක් මටත් තිබුනා, ඒ කාලෙ මම ජීවත් උනේ පැටව් නිසා, කණ්නාඩියකින් මූණ බලන්නවත් හිතුනු නැති කාලයක් … Continue reading

Posted in Uncategorized | 4 Comments

me and my world of kids!

An idea planted long ago will grow up one day..that’s what I believed.. Me, a teacher… a very close friend to my students.. I rather call them my kids, as I love them as if they are of mine… 16 … Continue reading

Posted in Uncategorized | 2 Comments